හෑමදාම අපි යාලුවන්ට ඊ මෙල් යවනවා.සමහරු එක දවසක් ඊ මෙල් එකක් යවන්න බෑරි වුනොත් තරහා වෙනවා. උදේ නෑගිටිනකොට වදීන්න එලාම් තියනවා වගෙ ඊ මෙල් එකක් ටයිම් තියල යවන්න කෑමති අයට කරන්න තියෙන්නෙ පොඩි වෑඩක්www.lettermelatter.com අඩවියට ගිහින් ගිනුමක් හදාගන්න එක විතරයි ඔනිම දෙයක් ඊ මෙල් කරන්න ඔබට පුලුවන් කරලම බලන්න මතක් කරලා කොමෙන්ඩ් එකක් දාල යන්න
0 comments:
Post a Comment