සාදරයෙන් පිලිගනිමු.

එන්න......එකතු කරගන්න....දැනුම.... විදින්න ජීවිතය අදුරට ශාප නොකර දල්වමු පහනක්

welcome

come....update your mind....add the colors into your life

බැසයන හිරු අදුර ගෙනල්ලා

ගෞතම බුදුන්ගේ නිර්මල බුදු දහමින් අලෝකමත් වුනා පින් බිම මෙපුර.......නැත කිසි අදුරක් පින්බර සිරිලකට රජ දා සිටම.ඉතිo අවසරයි.පිලිගැනුමට ඔබව.

නිසල සිතතුල කුසල මිස නැත කසල

තවමත් සිටිති බෝ සත් වරුන් පාරමි දම් පුරන ........අත හැර නොයය් සමාජය ගැරහුම් කලද....හදුනා ගනි මිනිසුන්, වියපත් වෙලා කුසලට ආ විටක......කාලය කොහෙද 60 පැන්නට පසුව.

තාක්ෂණයේ විශ්මය

තාක්ෂණයේ කිසිදු විශ්මයක් නැත.මිනිස් මනස තුල සිදුවන වෙහෙසකර සිදුවීම් පෙලක අවසන් නිමවුමයි.

Friday, October 19, 2012

ඇඩ්සන් ඉපයීම් වැඩ්කරමු


ඔයාලගේ බ්ලොග් එකේ පොස්ට් ටයිටල් එකට යටින් හා පොස්ට් එකට යටින් ඇඩ්සන් ඇඩ් දැම්මෙන් ඉපයීම වැඩ් කරගනන පුලුවන් මේ සදහා ඔබ
google_ad_width = 336;
google_ad_height = 280;
ඇඩ්සන් ඇඩ් නිර්මාණය කරගන්න
ඉන්පසු පහත කේතයේ xxxxxxx අකුරු වලින් දැක්වෙන කොටස්වලට ඔබ නිර්මාණය කරගත් ඇඩ් එකට අදාල තොරතුරු ඇතුලත් කරගන්න

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
&lt;script type=&quot;text/javascript&quot;&gt;&lt;!--
google_ad_client = &quot;ca-pub-xxxxxxx&quot;;
/* xxxxxxx */
google_ad_slot = &quot;xxxxxxx&quot;;
google_ad_width = 336;
google_ad_height = 280;
//--&gt;
&lt;/script&gt;
&lt;script type=&quot;text/javascript&quot;
src=&quot;http://pagead2.googlesyndication.com/pagead/show_ads.js&quot;&gt;
&lt;/script&gt;
</b:if>

ඉන් පසු බ්ලොගර් template  එකේ  <data:post.body/>  සොයා ගන්න

පොස්ට් ටයිටල් එකට යටින් ඇඩ් පෙන්වීම සදහා ඉහත කෝඩ් එක <data:post.body/>  ට කලින් යොදාගන්න 
උදාහරණ
<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
&lt;script type=&quot;text/javascript&quot;&gt;&lt;!--
google_ad_client = &quot;ca-pub-xxxxxxx&quot;;
/* xxxxxxx */
google_ad_slot = &quot;xxxxxxx&quot;;
google_ad_width = 336;
google_ad_height = 280;
//--&gt;
&lt;/script&gt;
&lt;script type=&quot;text/javascript&quot;
src=&quot;http://pagead2.googlesyndication.com/pagead/show_ads.js&quot;&gt;
&lt;/script&gt;
</b:if>
<data:post.body/>

පොස්ටි එකට යටින් ඇඩ් පෙන්වීම සදහා යලිත් ඇඩ් යුනිට් එකක් නිර්මාණය කර ගන්න
google_ad_width = 336;
google_ad_height = 280;
ඉන්පසු පහත කේතයේ xxxxxxx අකුරු වලින් දැක්වෙන කොටස්වලට ඔබ නිර්මාණය කරගත් ඇඩ් එකට අදාල තොරතුරු ඇතුලත් කරගන්න

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
&lt;script type=&quot;text/javascript&quot;&gt;&lt;!--
google_ad_client = &quot;ca-pub-xxxxxxx&quot;;
/* xxxxxxx */
google_ad_slot = &quot;xxxxxxx&quot;;
google_ad_width = 336;
google_ad_height = 280;
//--&gt;
&lt;/script&gt;
&lt;script type=&quot;text/javascript&quot;
src=&quot;http://pagead2.googlesyndication.com/pagead/show_ads.js&quot;&gt;
&lt;/script&gt;
</b:if>

ඉන් පසු බ්ලොගර් template  එකේ  <data:post.body/>  සොයා ගන්න

පොස්ට්  එකට යටින් ඇඩ් පෙන්වීම සදහා ඉහත කෝඩ් එක <data:post.body/>  ට පසුව යොදාගන්න 
උදාහරණ

<data:post.body/>
<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
&lt;script type=&quot;text/javascript&quot;&gt;&lt;!--
google_ad_client = &quot;ca-pub-xxxxxxx&quot;;
/* xxxxxxx */
google_ad_slot = &quot;xxxxxxx&quot;;
google_ad_width = 336;
google_ad_height = 280;
//--&gt;
&lt;/script&gt;
&lt;script type=&quot;text/javascript&quot;
src=&quot;http://pagead2.googlesyndication.com/pagead/show_ads.js&quot;&gt;
&lt;/script&gt;
</b:if> 
දැන් හරි මෙහිදි ඔබට හොම් පේජ් එකේ ඇති සෑම පොස්ට් ටයිටල් එකකටම යටින් හා පොස්ට් එකට යට්න් ඇඩ් නොපෙන්වන අතර පොස්ට් ටයිටල් එක ක්ලික් කර පොස්ට් එක සම්පුරණයෙන් නැරබු විට පමනක් ඇඩ් දර්ශනය වේ බොහෝ විට සර්ච් එන්ජින් මගින් පැමිනිම සිදුවන්නේ පොස්ට් එකට නිසා මෙම ක්‍රමය මගින් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකිය,එසේම හොම් පෙජ් එකේ අලoකාරයට බාධාවක් නොවන අතර හොම් පේජ් එකේ සයිට් බාර් වල හා හෙඩ් එකේ වෙනත් ඇඩ්සන් ඇඩ් 3 ක් පෙන්විය හැකිය.
ඇති නේද කොමෙන්ඩ් දාන්න හොද ප්‍රතිචාර ලැබුනොත් 
ඩයිනමික් විදිහට ඇඩ්සන් දාගන්න හැටි කියලා දෙන්නම්.

Thursday, August 16, 2012

අද දෙරණ නිවුස් ඇලට් නොමිලේම ලබා ගන්න.


පලමුවෙන්ම  twitter  ගිණුමක් හදා ගන්න
ඊ ට පස්සෙ twitter settings වලට ගිහින් ඔයාගෙ මොබයිල් පෝන් නම්බර් එක ඇඩ් කරන්න



add කරන හැට් දන් නැත්තම් පහල ලින්ක් එක බලලා උදවුවක් ගන්න.
https://support.twitter.com/articles/110250-how-to-add-your-mobile-number-via-web

දැන් දෙරණ  පිටුවට ගිහින් tweet to ada derana කරන්න

https://twitter.com/adaderana
ඊට පස්සේ  කරන්න Turn on mobile notifications


දැන් හරි නිවිස් ඇලට් නොමිලේම ඔයාගේ පෝන් එකට SMS විදිහට පැම්නෙයි මතක් කරලා ආට්කල් එක ගැන comment  දාලා යන්න

Friday, June 15, 2012

වින්ඩෝස් මීඩියා ප්ලේයර් ස්කින් එකක් හදලා පොටෝෂෝප් ඉගෙන ගමු.

විවිධ ආකාරයේ වින්ඩෝස් මිඩියා ප්ලේයර් ස්කින්ස් ඔබ භාවිතා කරනව විය හැකිය.වින්ඩෝස් මිඩියා ප්ලේයර් ස්කින්ස් නිර්මාණයේදි පොටෝසොප් බහුල ලෙසම භාවිතා වීම සිදුවේ.ප්‍රෝග්‍රෑම්න් සහ පොටෝසොප් යන දෙකෙන්ම හොද දැනුමක් ලබා ගැනිමට වින්ඩෝස් මිඩියා ප්ලේයර් ස්කින්ස් නිර්මානයෙන් හැකිවෙනු ඇත.වින්ඩෝස් මිඩියා ප්ලෙයර් ස්කින් සාදා ගන්නා අකාරය පිලිබද මුලික මග පෙන්විමක් http://beingpc.com/2009/12/how-to-create-windows-media-player-skin/ මගින් ලබා ගත හැක එසේ සකස් කරන ලද වින්ඩෝස් මිඩියා ප්ලෙයර් ස්කින් එකක් පහත දැක්වෙන අතර එය බාගත කර ගත හැකිය.
Download here

Friday, May 25, 2012

මෙන්න බටර් ඉතිහාසය.

බටර් අපේ අහාරේ කොටසක් විදිහට ලෝකය පුරාම භාවිතයට ගන්නවා. නමුත් අතිතයේ බටර් ආහරයක් විදිහට බොහෝමයක් රටවල් සැළකුවේ නැහැ.හින්දු ආගමිකයන් ඔවුන්ගේ පුද පූජා සදහා බටර් භාවිතයට ගත්තා.ග්රිකවරුන් සහ රෝමවරුන් බටර් කැවේ නැහැ.නමුත් ඔවුන් සම මතු පිට ඇතිවු තුවාල වලට බටර් ප්රතිකාරයක් විදිහට භාවිතා කලා.උණුකළ බටර් වල දුබුලු දැලි තුවාල වු ඇස්වලට හොද ප්රතිකාරයක් බව ඔවුන් විශ්වාස කලා. වගේම රෝමවරු බටර් භාවිතා කළා. සමේ හා හිසේ ගාන අලේපයක් විදිහටයි අවුරුදු 300 කට විතර පෙර බටර් ආහරයට ගත්තෙත් ම්නිසුන් ටික දෙනයි .ඔවුන් කවදාවත් අලුත් පිට බටර් කැවේ නැහැ.
බටර් ආහාරයට සුදුසු ආහරයක් ලෙසට යුරෝපයට හදුන්වා දුන්නේ ස්කැනේඩියනුවන් ව්සිනි.බටර්වල ගුණය කියනවා නම් එය ශක්තිය වඩවන ආහරයක්.බටර් නිෂ්පාදනය සදහා කිරි ලබා ගන්නේ බටර් 0ශික ගවයන් වන ජර්සිස් හා ගර්න්සිස් ගවයන් ගෙනි.

ඔබේ ඡයා රූපය කාටුන්යක් බවට හරවා දෙන "මයිවෙබ්පේස් "

සැගීලා දගර වලිගලා වගේ මුනක් අපිට නැති වුනත් අද කාලෙ හැටියට මුහුනු පොතටවත් කාටුනයක් කරපු තමන්ගේම මූනක් නැතිවම බැරි විලාසිතාවක් වෙලා. www.mywebface.com        වෙබ් අඩවිය නොමිලේ ලබා දෙන ටූල්බාර් එක ඉන්ස්ටොල් කරගත් පසුව පරිඝණකයේ ෆෝල්ඩරයක ඇති
www.mywebface.com
ඡයා රූපයක් කාටුනයක් බවට පත් කර ගන්න පුලුවන් මෙහෙම හදා ගත්ත කාටූනයක් ෆේස් බුක් වගේ සෝෂල් නෙට් වර්ක් එකක පහසුවෙන් යොදා ගන්න පුලුවන්.

ඔටොමෑටිකලි ඊ මෙල් යවමුද ?

හෑමදාම අපි යාලුවන්ට මෙල් යවනවා.සමහරු එක දවසක් මෙල් එකක් යවන්න බෑරි වුනොත් තරහා වෙනවා. උදේ නෑගිටිනකොට වදීන්න එලාම් තියනවා වගෙ මෙල් එකක් ටයිම් තියල යවන්න කෑමති අයට කරන්න තියෙන්නෙ පොඩි වෑඩක්www.lettermelatter.com අඩවියට ගිහින් ගිනුමක් හදාගන්න එක විතරයි ඔනිම දෙයක් ඊ මෙල් කරන්න ඔබට පුලුවන් කරලම බලන්න මතක් කරලා කොමෙන්ඩ් එකක් දාල යන්න

ලැප්ටොප් එකෙන් සිoහල ලේසියෙන්ම ටයිප් කරමුද?

Sinhala Unicode converterලැප්ටොප් භාවිතයෙන් සිoහල ටයිප් කිරීමේ දී   හි සිoහල අකුරු සදහන් කර නොමැති වීම නිසා ඔබ අපහසුතාවයට පත්වූ අවස්ථා මතකද?බොහෝ දෙනා සිදු කරන්නේ සි0හල අකුරු සදහන් කර ඇති අමතර යතුරු පුවරුවක් ලැප්ටොපයට USB  මගින් සම්බන්ද කර ගැනීමයි.නමුත් හැම අවස්ථාවකදීම අමතර යතුරු පුවරුවක් රැගෙන යාම මහත් කරදර සහිත දෙයකි.
සි0හල යුනිකෝඩ් පරවර්ථකයක් භාවිතා කිරීම මගින් ඔබට ලේසියෙන්ම සිOහල අකුරු ටයිප් කර ගැනීමට හැකියාව ඇත.මෙහි ඇති විෂේශත්වය වන්නේ ඔබ විසින් oග්රීසියෙන් ටයිප් කරන වචනයට අදලව සි0හල වචනය පරිවර්තකය මගින් ලේසියෙන්ම ලබා ගත හැකි වීමය.


http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html