Friday, May 25, 2012

ලැප්ටොප් එකෙන් සිoහල ලේසියෙන්ම ටයිප් කරමුද?

Sinhala Unicode converterලැප්ටොප් භාවිතයෙන් සිoහල ටයිප් කිරීමේ දී   හි සිoහල අකුරු සදහන් කර නොමැති වීම නිසා ඔබ අපහසුතාවයට පත්වූ අවස්ථා මතකද?බොහෝ දෙනා සිදු කරන්නේ සි0හල අකුරු සදහන් කර ඇති අමතර යතුරු පුවරුවක් ලැප්ටොපයට USB  මගින් සම්බන්ද කර ගැනීමයි.නමුත් හැම අවස්ථාවකදීම අමතර යතුරු පුවරුවක් රැගෙන යාම මහත් කරදර සහිත දෙයකි.
සි0හල යුනිකෝඩ් පරවර්ථකයක් භාවිතා කිරීම මගින් ඔබට ලේසියෙන්ම සිOහල අකුරු ටයිප් කර ගැනීමට හැකියාව ඇත.මෙහි ඇති විෂේශත්වය වන්නේ ඔබ විසින් oග්රීසියෙන් ටයිප් කරන වචනයට අදලව සි0හල වචනය පරිවර්තකය මගින් ලේසියෙන්ම ලබා ගත හැකි වීමය.


http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

0 comments:

Post a Comment