සාදරයෙන් පිලිගනිමු.

එන්න......එකතු කරගන්න....දැනුම.... විදින්න ජීවිතය අදුරට ශාප නොකර දල්වමු පහනක්

welcome

come....update your mind....add the colors into your life

බැසයන හිරු අදුර ගෙනල්ලා

ගෞතම බුදුන්ගේ නිර්මල බුදු දහමින් අලෝකමත් වුනා පින් බිම මෙපුර.......නැත කිසි අදුරක් පින්බර සිරිලකට රජ දා සිටම.ඉතිo අවසරයි.පිලිගැනුමට ඔබව.

නිසල සිතතුල කුසල මිස නැත කසල

තවමත් සිටිති බෝ සත් වරුන් පාරමි දම් පුරන ........අත හැර නොයය් සමාජය ගැරහුම් කලද....හදුනා ගනි මිනිසුන්, වියපත් වෙලා කුසලට ආ විටක......කාලය කොහෙද 60 පැන්නට පසුව.

තාක්ෂණයේ විශ්මය

තාක්ෂණයේ කිසිදු විශ්මයක් නැත.මිනිස් මනස තුල සිදුවන වෙහෙසකර සිදුවීම් පෙලක අවසන් නිමවුමයි.

Friday, June 15, 2012

වින්ඩෝස් මීඩියා ප්ලේයර් ස්කින් එකක් හදලා පොටෝෂෝප් ඉගෙන ගමු.

විවිධ ආකාරයේ වින්ඩෝස් මිඩියා ප්ලේයර් ස්කින්ස් ඔබ භාවිතා කරනව විය හැකිය.වින්ඩෝස් මිඩියා ප්ලේයර් ස්කින්ස් නිර්මාණයේදි පොටෝසොප් බහුල ලෙසම භාවිතා වීම සිදුවේ.ප්‍රෝග්‍රෑම්න් සහ පොටෝසොප් යන දෙකෙන්ම හොද දැනුමක් ලබා ගැනිමට වින්ඩෝස් මිඩියා ප්ලේයර් ස්කින්ස් නිර්මානයෙන් හැකිවෙනු ඇත.වින්ඩෝස් මිඩියා ප්ලෙයර් ස්කින් සාදා ගන්නා අකාරය පිලිබද මුලික මග පෙන්විමක් http://beingpc.com/2009/12/how-to-create-windows-media-player-skin/ මගින් ලබා ගත හැක එසේ සකස් කරන ලද වින්ඩෝස් මිඩියා ප්ලෙයර් ස්කින් එකක් පහත දැක්වෙන අතර එය බාගත කර ගත හැකිය.
Download here