Friday, May 25, 2012

මෙන්න බටර් ඉතිහාසය.

බටර් අපේ අහාරේ කොටසක් විදිහට ලෝකය පුරාම භාවිතයට ගන්නවා. නමුත් අතිතයේ බටර් ආහරයක් විදිහට බොහෝමයක් රටවල් සැළකුවේ නැහැ.හින්දු ආගමිකයන් ඔවුන්ගේ පුද පූජා සදහා බටර් භාවිතයට ගත්තා.ග්රිකවරුන් සහ රෝමවරුන් බටර් කැවේ නැහැ.නමුත් ඔවුන් සම මතු පිට ඇතිවු තුවාල වලට බටර් ප්රතිකාරයක් විදිහට භාවිතා කලා.උණුකළ බටර් වල දුබුලු දැලි තුවාල වු ඇස්වලට හොද ප්රතිකාරයක් බව ඔවුන් විශ්වාස කලා. වගේම රෝමවරු බටර් භාවිතා කළා. සමේ හා හිසේ ගාන අලේපයක් විදිහටයි අවුරුදු 300 කට විතර පෙර බටර් ආහරයට ගත්තෙත් ම්නිසුන් ටික දෙනයි .ඔවුන් කවදාවත් අලුත් පිට බටර් කැවේ නැහැ.
බටර් ආහාරයට සුදුසු ආහරයක් ලෙසට යුරෝපයට හදුන්වා දුන්නේ ස්කැනේඩියනුවන් ව්සිනි.බටර්වල ගුණය කියනවා නම් එය ශක්තිය වඩවන ආහරයක්.බටර් නිෂ්පාදනය සදහා කිරි ලබා ගන්නේ බටර් 0ශික ගවයන් වන ජර්සිස් හා ගර්න්සිස් ගවයන් ගෙනි.

0 comments:

Post a Comment